18 April 2025


හිස්බුල්ලා කණ්ඩායමට නව නායකයෙක්



ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ නායකත්වය සඳහා ඔවුන්ගේ නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කළ නයිම් කසීම් පත් කර තිබෙනවා.

ඔවුන්ගේ නායකයා ලෙස කටයුතු කළ හසන් නස්රල්ලා ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මීට මාසයකට පමණ පෙර ජීවිතක්ෂයට පත් වුණා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ හේතුවෙන් මෙම පත් කිරීම සිදු කර තිබෙන බවයි.

(colombotimes.lk)