10 April 2025


ජා වත්ත මංසන්ධියේ වෙළෙඳසැල් දෙකක ගින්නක්



කොළඹ - ජා වත්ත මංසන්ධියේ වෙළෙඳසැල් දෙකක අද (05) පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 03ක් යෙදවූ බව කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළා.

මෙම ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)