18 April 2025


බස් රථයක් නිවසක් තුළට කඩා වැදෙයි



අවිස්සාවේල්ල දෙසට ධාවනය වූ බස් රථයක් රුවන්වැල්ල ප්‍රදේශයේදී පාලනයෙන් ගිලිහී ගොස් අසල පිහිටි නිවසක් තුළට කඩා වැදී අද (02) අනතුරක් සිදු වී තිබෙනවා.

එම අනතුරින් මගීන්ට කිසිදු හානියක් සිදු වී නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අනතුරු හේතුවෙන් නිවසට දැඩි හානි සිදු වී තිබෙනවා.

(colombotimes.lk)