18 April 2025


සරසවි සිසුන් රැගත් බස් රථයක් පෙරළෙයි - දෙදෙනෙක් ජීවිතක්ෂයට



ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් බස් රථයක් අද (01) උදෑසන 7.45ට පමණ පෙරළී ගොස් තිබෙනවා.

ඒ බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේදීයි.

මෙම අනතුරින් දක්ෂිණ මණ්ඩපයේ සිසුවියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර සිසුන් 35 දෙනෙක්ට වැඩි පිරිසක් බදුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ තුන්වන හා හතරවන කිලෝමීටර් කණු අතර (දුන්හිඳ ප්‍රවේශ මාර්ගයට නුදුරින්) පිහිටි මාර්ගයේදී වේල්ලක ගැටීමෙන් අනතුර සිදුවී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)