18 April 2025


කුරුළු උණ වැළදුණු ඌරෙක් හමුවෙයි



H5N1 කුරුළු උණ වැළදුණු ඌරෙක් ප්‍රථමවරට ඇමරිකාවෙන් හඳුනාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔරිගන් ප්‍රාන්තයේ ගොවිපළක ඌරෙක් මෙලෙස හඳුනාගෙන ඇති බවයි.

කෙසේ වෙතත් මේ හේතුවෙන් ඌරු මස් සැපයුමට කිසිදු අවදානමක් නොමැති බව එරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

(colombotimes.lk)