18 April 2025


මැතිවරණ නීති උල්ලංඝණය කළ 191ක් පොලිස් භාරයට



2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් 191 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ අපේක්ෂකයන් 6 දෙනෙක්ද ඒ අතර වන බවයි.

එමෙන්ම රථ වාහන සංඛ්‍යාව 45ක් පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

(colombotimes.lk)