10 April 2025


වාහන ආනයනය යළි අරඹන ලකුණු



2025 වර්ෂයේ ජනවාරි මාසයේ සිට යළි වාහන ආනයනය කිරීමට හැකියාව පවතින බවට විශ්වාස කරන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ කියා සිටියේ ඒ සඳහා මහ බැංකුව මේ වන විටත් මුදල් වෙන් කර ඇති බවයි.    

(colombotimes.lk)