10 April 2025


කොටස් වෙළඳපොලේ මිල දර්ශකය ඉහළට



ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් දිනකට පසු කොළඹ කොටස් වෙළඳපොලේ (CSE) සියලුම කොටස් මිල දර්ශකය (ASPI) වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා.

කොළඹ කොටස් වෙළඳ පොළට අනුව අද (23) දිනය නිමා වන විට ASPI ඒකක 130.30 කින් ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

එම අගය දක්වෙන්නෙ ඒකක 11,096.81ක් ලෙසයි.

එමෙන්ම කොළඹ කොටස් වෙළඳපොල වැඩිදුරටත් කියා සිටියේ මිලියන 994ක පිරිවැටුමක් ද වාර්තා වූ බවයි. 

(colombotimes.lk)