14 November 2025


ශ්‍රී ලංකා - පාකිස්ථාන තරග කාලසටහන වෙනස් වෙයි - නවතම කාලසටහන මෙන්න



පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින තරග පැවැත්වෙන දිනයන් වෙනස් කර තිබෙනවා.

ඒ පාකිස්ථානයේ පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්.

පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සඳහන් කළේ දෙරට අතර අද (13) පැවැත්වීමට නියමිතව තිබූ දෙවන එක්දින තරගය නොවැම්බර් 14වනදා සහ අවසන් එක්දින තරගය නොවැම්බර් 16වනදා පැවත්වෙන බවයි.



(crictimes.lk)