2026 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන දෙසැම්බර් මස 16වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අබුඩාබිහීදීයි.
IPL වෙන්දේසිය විදේශයන්හි පැවැත්වෙන තුන්වන අඛණ්ඩ වසර මෙය ලෙසයි වාර්තා වන්නේ.
ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ලීගය ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය ලෙස සැලකෙනවා.
