මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නව අද (23) පත් කර තිබෙනවා. ඒ අනුව ඔහු ඔහුගේ ධූරයේ වැඩ භාරගෙන ඇති බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)