භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සීමා කෙරෙන අණපනත් අහෝසි කර ජනමාධ්‍යට එරෙහි අපරාධ සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම යෝජනාව පිළිගැනීමට ජනාධිපතිවරයා කටයුතු කරන්නේ නම් පුළුල් මාධ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා සහාය දීමට නිදහස් ව්‍යාපාරය සුදානම් බවයි.
(colombotimes.lk)