24 June 2025


නව ජනපති මවුලවිතුමන්ලාගේ ආශීර්වාදය ලබා ගනියි



නව ජනාධිපති අනුර කුමාර දිසානායක කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලාගේ ආශිර්වාදය ලබාගෙන තිබෙනවා.                    

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඊයේ (23) පස්වරුවේ ජනාධිපතිවරයා මෙලෙස මවුලවිතුමන්ලාගේ ආශිර්වාදය ලබාගෙන ඇති බවයි.

(colombotimes.lk)