10 April 2025


නව අගමැතිනි අග්‍රාමාත්‍ය කාර්යාලීය නිලධාරීන් අමතා කියූ දේ



ජනතා සම්පත් භුක්ති විඳිමින් නොසිට ජනතාවාදී රාජ්‍ය සේවයක් වෙනුවෙන් එක්ව කටයුතු කරමු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය කාර්යාලීය නිලධාරීන් වෙත ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)