10 April 2025


අද මධ්‍යම රාත්‍රියේ සිට කොත්තු රයිස්වලට සිදු වන දේ



අද මධ්‍යම රාත්‍රියේ සිට රයිස් සහ කොත්තු මිල අඩු කිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව රයිස් සහ කොත්තු මිල රුපියල් 40කින් අඩු කරන බවයි වාර්තා වන්නේ.   

(colombotimes.lk)