10 April 2025


හරිනි අමරසූරිය සහ ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්



ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් පවත්වා තිබෙනවා.                    

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී එම හමුව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.                 

දෙරට අතර පවතින ද්වි-පාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කර තිබෙනවා.   

(colombotimes.lk)