රග්බි සංගමයේ හිටපු සභාපතිවරයෙක් වන රිස්ලි ඉල්ලියාස් මහතා විසින් අගමැතිනි හරිනි අමරසූරිය වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
ඒ හිටපු රග්බි සභාපතිවරුන් දෙදෙනෙක්ගේ පාලන සමයේ සිදු වී ඇතැයි කියන දූෂිත ක්‍රියාවලට විමර්ශනයක් ඉල්ලමින්.
එම දූෂිත ක්‍රියා අතරට මිලියන 55ක මුදල් අවභාවිතය, ආගමන විගමන පනත් උල්ලංඝනය කිරීම් ද ඇතුළත් වන බවයි එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
(colombotimes.lk)