20 August 2025


ඩොලරය හමුවේ අද රුපියලට සිදු වූ දේ



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (23) නිකුත් කළ විනිමය අනුපාතයට අනුව ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 300.18ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 309.28ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)