10 April 2025


විදෙස් දුම්වැටි තොගයක් සමඟ කතක් කොටුවෙයි



නීති විරෝධීව මෙරටට රැගෙන ආ විදේශීය දුම්වැටි තොගයක් සමඟ සැකකාරියක් අද (05) කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය අද අලුයම ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ එලෙස අත්අඩංගුවට ගත් සැකකාරිය 42 හැවිරිදි වියේ පසුවන වරකපොළ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි.

(colombotimes.lk)