10 April 2025


අරනායකදී බස් රථයක් කරණමක් ගසයි



අරනායක - ගංතුන මාර්ගයේ හුලං කපොල්ල ආසන්නයේදී ඊයේ (03) අනතුරක් සිදු වී තිබෙනවා.

රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පෙරළී ගොස් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් බස් රථයේ රියදුරු තුවාල ලබා තිබෙනවා.

(colombotimes.lk)