10 April 2025


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි



නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් අද (25) උදෑසන ජන මාධ්‍ය අමාත්‍යාංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කර තිබෙනවා.

ඔහු ජන මාධ්‍ය අමාත්‍යාංශයට අමතරව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ, ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශවල කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලබනවා.

(colombotimes.lk)