10 April 2025


වජිරා චිත්‍රසේන දිවි සැරිය නිම කරයි



පද්ම ශ්‍රී දේශබන්දු ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය ඊයේ (24) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඇයගේ වයස අවුරුදු 92ක්.

ඇය 1932 වසරේ කළුතරදී උපන් ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වෘත්තීමය නර්ථන ශිල්පිනිය ලෙස සැලකෙනවා.
 
වසර 60 කට වැඩි කාලයක් ශ්‍රී ලංකා කලා ක්ෂේත්‍රයට ඇය මගඟු සේවයක් ඉටු කළ විශිෂ්ට චරිතයක්.

(colombotimes.lk)