පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක පුරප්පාඩුවක් පවතින බව මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා.
ඒ, කොළඹ මැතිවරණ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයේ දිවුරුම්දීම හේතුවෙන්.
පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණධීර විසින් ජාතික මැතිවරණ කොමිසමට එම දැනුම් දීම කර තිබෙනවා.
(colombotimes.lk)