10 April 2025


ජනපති මන්දීරය අසල මාර්ග 2ක් යළි විවෘත වෙයි



කොටුව ජනාධිපති මන්දීරය අසල ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මාවත අද (27) සිට ජනතාවට යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව කියා සිටියේ එම මාර්ගය වත්මන් ජනපතිගේ නියෝගයකට අනුව විවෘත කළ බවයි.

(colombotimes.lk)