10 April 2025


අද ඩොලරයේ අගය මෙන්න



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (25) නිකුත් කළ විනිමය අනුපාතයට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදු වී තිබෙනවා.

ඒ අනුව ඩොලරයක ගැනුම් මිල සටහන් වුණේ රු.297.9555ක් ලෙසයි.

එහි විකුණුම් මිල රු.307.3183ක් ලෙස සටහන් වනවා.

(colombotimes.lk)