10 April 2025


කුමාර වෙල්ගමගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ජනතාවට අද අවස්ථාව



හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ඊයේ (29) අභාවප්‍රාප්ත වුණා.

මතුගම - හොරවල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනතාවට අද (29) පෙරවරුවේ සිට අවස්ථාව උදාවනවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරු 4.00ට මතුගම ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතයි.
 
colombotimes.lk