දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් අද (01) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබෙනවා.
ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
මෙරට 09වන විධායක ජනාධිපතිවරයා ලෙස මහජන පරමාධිපත්‍යයෙන් තේරී පත්වූ අනුර කුමාර දිසානායක වෙත සිය සුබපැතුම් ද එක්කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ එස්. ශ්‍රීධරන් ජනාධිපතිවරයා සමඟ සුහද කතාබහක නිරතවී වූ බවයි.
(colombotimes.lk)