හෙරොයින් ග්‍රෑම් 84ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (29) සේදවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වැල්ලම්පිටිය පොලිස් වසමේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවරුදු 37ක් වන අංගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.
(colombotimes.lk)