10 April 2025


ශ්‍රී ලංකා නීතීඥ සංගමයට නව සභාපතිවරයෙක්



ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස අනුර මැද්දේගොඩ පත් කර තිබෙනවා.

එමෙන්ම එම සංගමයේ උප සභාපති ලෙස රාසික් සරූක් පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)