10 April 2025


පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන් තබයි



අද (24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක තීරණය කර තිබෙනවා

මේ වන විට ඊට අදාල ගැසට් නිවේදනය අත්සන් කර රජයේ මුද්‍රණාලය වෙත යොමු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.


(colombotimes.lk)