10 April 2025


ජනපතිවරණයේදී පක්ෂය පාවාදුන් අයට සාගරගෙන් සැර පිළිතුරක්



ජනාධිපතිවරණයේදී පක්ෂය පාවාදුන් කිසිවෙක්ට ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාමයෝජනා ලබා නොදෙන බව එම පක්ෂය පවසනවා.

එහි මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් අද (30) කොළඹ දී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව කියා සිටියා.

(colombotimes.lk)