10 April 2025


මෙරට තුළ ප්‍රබල දිලීර රෝග ව්‍යාප්තියක් ගැන හෙළිදරව්වක්



මෙරට කළු දිලීර හෙවත් මියුකොමයොකෝසිස් රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.

වෛද්‍ය පර්යේෂණ දෙපාර්තමේන්තුවේ දිලීරවේද අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර සඳහන් කළේ  ඒ හේතුවෙන් ලබන 7 වනදා සිට දිලීර රෝග වැළැක්වීමේ සතියක් ද ප්‍රකාශයට පත් කර ඇති බවයි.

ගෝලිීය වශයෙන් සැළකූ විට දෙවන ප්‍රබලම දිලීර රෝගය ලෙස කළු දිලීර හෙවත් මියුකොමයොකෝසිස් දැක්විය හැකියි.

(colombotimes.lk)