10 April 2025


අගමැතිනි හරිනි තවත් අමාත්‍ය ධූර කිහිපයක දිවුරුම් දෙයි



අගමැතිනි හරිනි අමරසූරිය අධිකරණ, අධ්‍යාපන, කම්කරු, කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ, සෞඛ්‍ය හා ආයෝජන අමාත්‍යවරිය ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම්දී තිබෙනවා.                    

ඇය ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදී මෙලෙස දිවුරුම්දී ඇති බවයි වාර්තා වන්නේ.  

(colombotimes.lk)