10 April 2025


ජනපතිගේ පළමු ජාතිය ඇමතීම හෙට



හෙට (25) රාත්‍රී 7.30ට නව ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.




(colombotimes.lk)