10 April 2025


ජනපතිවරණයේ පොලීසියේ වැඩ ගැන වැඩබලන පොලිස්පතිගෙන් ප්‍රකාශයක්



පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොලීසිය ක්‍රියාත්මක වූ ආකාරය අනුව සමාජය ඉදිරියේ පොලීසිය පිළිබඳ යහපත් ප්‍රතිරූපයක් ගොඩනැංවීමට හැකිවූ බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.
 
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (05) කල්කුඩා ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

(colombotimes.lk)