10 April 2025


මහ ඡන්දෙට වැය වන මුදල් නිදහස් කරන බලපත්‍රයට ජනපතිවරයා අත්සත් තබයි



2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වැය වන රුපියල් බිලියන 11ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා තිබෙනවා.

ඉදිරි මහා මැතිවරණයේ මැතිවරණයේ මූලික කටයුතු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව කියා සිටියා.
 
colombotimes.lk