10 April 2025


ජනපති දුන් පොහොර - ධීවර සහනාධාර මැතිවරණ කොමිසම අත්හිටුවයි



වත්මන් රජය විසින් පසුගිය දින ගොවියන්ට සහ ධීවරයන්ට ලබාදීමට පොරොන්දු වූ සහනාධාරය මැතිවරණ කොමිසම විසින් අත්හිටුවා තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම් දී ඇත්තේ එම සහනාධාර මහ මැතිවරණයෙන් පසුව ලබා දෙන ලෙසයි.

නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වැඩි කළ මෙම සහනාධාර හෙට (01) සිට ක්‍රියාත්මකවීමට නියමිතව තිබුණා.  

(colombotimes.lk)