10 April 2025


ජනපති මහ බැංකුවේ අධිපති හමුවෙයි



ජනාධිපති අනුර කුමාර දිසානායක මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන අතර ඊයේ (24) සවස සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.                    

ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කළේ එහිදී ආර්ථිකයේ වත්මන් තත්ත්වය, ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග ඇතුළු රටේ ආර්ථිකයට බලපාන කරුණු රැසක් සාකච්ඡා කළ බවයි.

(colombotimes.lk)