10 April 2025


නව පළාත් ආණ්ඩුකාරවරුන් හෙට පත් කෙරේ



වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව රජයේ පළාත් ආණ්ඩුකාරවරුන් 09ක් පත් කිරීමට නියමිතව තිබෙනවා.  

එම පත් කිරීම් හෙට (25) දිනයේ සිදු කරන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)