වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානයක මේ වන විට ජාතිය ඇමතීම ආරම්භ කර තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා තම ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කරනු ලබනවා. (colombotimes.lk)