17 April 2025


නව අගමැති සහ කැබිනට් මණ්ඩලය පත් කිරීම අදයි



නව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නව අග්‍රාමාත්‍යවරයෙක් පත් කිරීම අද (24) දිනයේ සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය සඳහන් කළේ අද දිනයේ පත් කරන බවයි.

එසේම අනෙකුත් අමාත්‍යාංශ සඳහා ලේකම්වරුන් පත් කිරීමද අද සිදු කරනු ලබනවා.

(colombotimes.lk)