16 April 2025


නව අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කරයි



අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු නව අමාත්‍යාංශ ලේකම්වරුන් අද (24) පත්කර තිබෙනවා.                    

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අමාත්‍යාංශ 15ක් සඳහා නව ලේකම්වරුන් පත් කර ඇති බවයි.

අදාළ ලේකම්වරුන් පහතින්,


(colombotimes.lk)