නව ආරක්ෂක ලේකම්වරයාව අද (23) පත් කර තිබෙනවා. ඒ අනුව එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තව එම තනතුරට පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)