20 August 2025


ලිට්‍රෝ සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි



ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු මෙම ඉල්ලා අස්වීම ලිපියක් මගින් යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දෙසැම්බර් 31 වනදා දක්වා ගෑස් හිඟයකින් තොරව ගෑස් පවතින බවයි.

(colombotimes.lk)