10 April 2025


උද්ධමනය පහළ යයි



අගෝස්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා රටේ උද්ධමනය පිළිබඳව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත අගෝස්තු මාසයේ උද්ධමනය 0.5% ලෙස වාර්තා වුණා.

නමුත් එය සැප්තැම්බර් මාසයේදී -0.5%ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ආහාර උද්ධමනය 0.8% සිට -0.3% දක්වා අඩු වී තිබෙන බවයි සඳහන් වන්නේ.  

(colombotimes.lk)