10 April 2025


ඉන්දීය අගමැති හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවයි



ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවා තිබෙනවා.

ඒ මැදපෙරදිග කලාපයේ ගැටුම් උත්සන්න වීම හේතුවෙන්.

එහිදී සිය රටේ වෙළෙඳාම, නාවික ක්‍රියාවලිය, බොර තෙල් ඇතුළු ක්ෂේත්‍රයන් කිහිපයක් කෙරෙහි ඇති විය හැකි බලපෑම සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කර තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේ මැදපෙරදිග ගැටුම් එම රටවලට පමණක් නොව මුළු ලෝකයටම බලපෑම් එල්ල කර ඇති බවයි.

(colombotimes.lk)