10 April 2025


ඉන්දීය විදේශ ඇමති දිවයිනට



ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් නිල සංචාරයක් සඳහා මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ඔහු එම සංචාරයේදී  ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවීමට නියමිත බවයි.

(colombotimes.lk)