අද (04) උදෑසන මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් සිය සංචාරය නිම කර මීට සුළු මොහොතකට පෙර සිය රට බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහවද හමු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)