ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මෙරට නව විදේශ අමාත්‍ය ලෙස පත්වූ විජිත හේරත්ට ඔහුගේ සුභ පැතුම් එක්කර තිබෙනවා.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව සිය X ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඉන්දු - ලංකා ශිෂ්ටාචාර සබඳතා ශක්තිමත් කිරීමට සහ දෙරට අතර සම්ප්‍රධායිකව සමීප මිත්‍රත්වය ශක්තිමත් කිරීමටද ඔහු සිය කැපවීම ප්‍රකාශ කර තිබෙනවා.
(colombotimes.lk)