10 April 2025


ආදායම් බදු ගෙවීමට දුන් කාලය අවසන් වෙයි



2023 - 2024 තක්සේරු වර්ෂය සදහා සියලු ආදායම් බදු අද (30) ගෙවා අවසන් කළ යුතු බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ යම් තැනැත්තෙක් බදු නොගෙවීමට හෝ ගෙවීම් ප්‍රමාද කළහොත් දඩ හෝ පොලී අයකිරීමකට යටත් වන බවයි.

හිඟ බදු පවතී නම් ඒ සියල්ල අද (30) ගෙවා අවසන් කළ යුතු බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)